සීවලියෙන් බිහිවූ මුල්ම වෛද්‍යවරුන් දෙදෙනා වූයේ මහාචාර්ය කේ.
ධර්මදාස සහ මානසික රෝග විශේෂඥ වෛද්‍ය එම්.ඒ.එස්. රාජකරුණාය. ඉන්පසු සිය ගණනක් වෛද්‍යවරුන් සීවලියෙන් බිහිව ඇත.
මහාචාර්යවරු, ආචාර්යවරු සහ කථිකාචාර්යවරු
මහාචාර්ය ඉන‍්‍ද්‍රරත්න බාලසූරිය, මහාචාර්ය දයානන්ද සෝමසුන්දර, මහාචාර්ය ආරිය රාජකරුණා, මහාචාර්ය සෝමරත්න බාලසූරිය, මහාචාර්ය ටී.ආර්. ආරියරත්න, මහාචාර්ය පී.ජී.ආර්. ධර්මරත්න, ආචාර්ය ඹස්කා දිසානායක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එන්.වී. කරුණාසේන
පරිපාලන නිලධාරීහු
පරිපාලන සේවයේ කුසුමා විලේගොඩ, ඒ.සී.පී. වීරසූරිය, සිමෙන්ති සංස්ථාවේ සභාපති මෙන්ම එක්සත් ජාතීන්ගේ උපදේශක කේ.වී.එච්. ප්‍රේමචන්ද්‍ර, රාජ්‍ය සේවා වැටුප් කොමිසමේ සභාපතිත්වය දැරූ තිස්ස දේවේන්ද්‍ර, අමාත්‍යංශ ලේකම් තොසපාල හේවගේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ටී.ජී. පුංචිඅප්පුහාමි සහ විධායක අධ්‍යක්ෂ පී. වත්තේගම. ශ්‍රී ලංකා මැණික් සංස්ථාවේ ආරම්භක සභාපති ටී.ජී. පුංචිඅප්පුහාමි.
නීතී ක්‍ෂේත්‍රය
දිසා විනිසුරු පී. මාරපන, අධිනීතීඥ ඩී.පී.ඩී.එම් ද සිල්වා. ජනාධිපති නීතීඥ ඩී.පී. කුමාරසිංහ, ධනපාල ආටිගල, සී.ජේ. බටුගෙදර, කොල්වින් සෙනෙවිරත්න
කලාකරුවෝ
ප්‍රවීණ සිනමා නළු ජෝ අබේවික්‍රම, නාට්‍ය අධ්‍යක්ෂක චන්ද්‍රසේන දිසානායක, නැටුම් ශිල්පි ශාන්ත දිසානායක
ජනමාධ්‍යවේදීන්
හෙන්රි තෙන්නකෝන්, කාටූන් ශිල්පී බී.ඒ. සිරිවර්ධන, ජයවිලාල් විලේගොඩ, නෙවිල් අබේගුණවර්ධන, අජිත් ලාල් ශාන්ත උදය
කිවියෝ
බඹරබොටුවේ සුධර්ම සෙනෙවිරත්න, ධර්ම ශ්‍රී කුරුප්පු, කුලරත්න බුලත්ගම, නිවිතිගල මායාදුන්නේ
ලේඛකයෝ
රාජ්‍ය සම්මානලාභී හේමා චන්ද්‍රිකා ලියනගේ, උපාලි උභයසේකර, ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති තිලක් ඉද්දමල්ගොඩ
ගණකාධිකාරීවරු
යසපාල කරුණාසිංහ, ආර්.ඒ. ජයවීර
පොලිස් නිළධාරීහු
ශ්‍රී ලංකා පොලීසියේ රාජ්‍ය නිවේදිත තනතුරකට පත්වූ ප්‍රථම මධ්‍ය විද්‍යාල ශිෂ්‍යයා වන තිලක් ඉද්දමල්ගොඩ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් විය. නියෝජ්‍ය පොල්ස්පතිවරු වන ඩී.ටී.එම්. සෙනරත්, ලයනල් කරුණාසේන, ආනන්ද හෙට්ටිආරච්චි
හමුදා නිළධාරීහු
බ්‍රිගේඩියර් ජයම්පති විජේරත්න, කර්නල් නලින්ද කුමාරසිංහ වැනි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීවරුන්ට අමතර රට වෙනුවේන දිවි පිදූ හා දැනටද සේවයේ නියුතු රණවිරුවන් ගණන අති මහත්ය.
ක්‍රීඩා
2006 සාෆ් කවපෙත්ත ඉසව්වෙන් රන් පදක්කම්ලාභී පද්මා නන්දනී විජේසුන්දර, 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදී වෙඩි තැබීම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ රුවිනි තක්ෂිලා අබේමාන්න, 1999 සාෆ් බොක්සිං ලෝකඩ පදක්කම්ලාභී චන්දිමාල් ඇලෙක්සැන්ඩර්, බොක්සිං ලෝක සූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කල කමල් සමීර ඉන්දික චාමින්ද විතානගේ‍් ඩබිලිවි. එමි. සුතත්
දේශපාලඥයෝ
1956 රජයේ ප්‍රථම සංස්කෘතික ඇමති ජයවීර කුරුප්පු, පා.ම., මහ ඇමති හා අණ්ඩුකාරවරයෙකු වූ මොහාන් සාලිය එල්ලාවල, පා.ම. ප්‍රේමලාල් ජයසේකර
මීට අමතරව සමාජ විද්‍යාඥ පණ්ඩුල ඇඳගම, අධ්‍යපන විශේෂඥ මහින්ද රණවීර සහ ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක්ද සීවලී මධ්‍ය විද්‍යාලයෙන් බිහි කර ඇත.









No comments:
Post a Comment